පුහුණු වැඩසටහන | දින ගණන | පැවැත්වෙන දිනයන් | වෙනත් |
---|---|---|---|
ලේඛණ නඩත්තුව ( ද.ප කෘෂීකර්ම දෙපාර්තමේන්තුව) | 02 | 2022.11.02-03 | |
ලිපිගොනු කළමනාකරණය | 01 | 2022.11.02 | |
භාණ්ඩ සමීක්ෂණය හා ගබඩාකරණය | 02 | 2022.11.03-04 | |
රාජකාරී කටයුතු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියා පිළිවෙත | 02 | 2022.11.08-09 | |
ආයතන සංග්‍රහය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාකාර්ය පටිපාටික රීති | 02 | 2022.11.10-11 | |
කාර්යාල ක්‍රමවේද පුහුණුව ( ද.ප දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය) | 02 | 2022.11.10-11 | |
නවක සංවර්ධන නිලධාරී සේවාරම්භක පුහුණුව -III වන කණ්ඩායම | 12 | 2022.11.15-18 2022.11.22-25 2022.11.29-12.02 | |
Microsoft Power Point (Advance) | 03 | 2022.11.15-17 | |
බැංකු සැසඳුම් පිළියෙළ කිරීම | 02 | 2022.11.18-19 | |
AUTO CAD 2D/3D | 07 | 2022.11.22-26,29,30 |