No Name of Program No of Days Days
1 පැය 100 දෙමළ භාෂා පුහුණුව - සඳුදා කණ්ඩායම 4 2025.08.04, 11, 18, 25
2 පැය 100 දෙමළ භාෂා පුහුණුව - අඟහරුවාදා කණ්ඩායම 4 2025.08.05, 12, 19, 26
3 පැය 100 දෙමළ භාෂා පුහුණුව - බදාදා කණ්ඩායම 4 2025.08.06, 13, 20, 27
4 පැය 100 දෙමළ භාෂා පුහුණුව - බ්‍රහස්පතින්දා කණ්ඩායම 4 2025.08.07, 14, 21, 28
5 පැය 150 දෙමළ භාෂා පුහුණුව - සිකුරාදා කණ්ඩායම 4 2025.08.01, 15, 22, 29
6 පැය 200 දෙමළ භාෂා පුහුණුව 5 2025.08.02, 09, 16, 23, 30
7 මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 5 2025.08.02, 09, 15, 22, 30
8 ප්‍රසම්පාදනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 5 2025.08.02, 09, 16, 23, 30
9 කුසලතා පදනම මත දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ තරඟ විභාගයට අදාළව පවත්වනු ලබන පුහුණු වැඩසටහන 1 2025.08.01
10 නවක කළමනාකරණ සේවා නිලධාරින් සඳහා සේවාරම්භක පුහුණු වැඩමුළුව 9 2025.08.04-07, 11-15
11 සීමිත පදනම මත දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ තරඟ විභාගයට අදාළව පවත්වනු ලබන පුහුණු වැඩසටහන 5 2025.08.05-06, 12-14
12 Inventory handling for IT resources 1 2025.08.05
13 ස්ථාවර වත්කම් කළමනාකරණය 1 2025.08.06
14 නවක නිලධාරින් සඳහා සේවාරම්භක පුහුණු වැඩමුළුව - සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව 6 2025.08.15, 16, 22, 23, 29, 30
15 Microsoft Word (Advance) 3 2025.08.11-13
16 මාර්ගගත ගෙවීම් 1 2025.08.12
17 ඵලදායිතා ශිල්ප ක්‍රම 3 2025.08.12-14
18 කාර්යාල ක්‍රම - ආයුර්වේද දෙපාර්තමේන්තුව 1 2025.08.13
19 INTERNET & E-MAIL 2 2025.08.14-15
20 GOOGLE OPTIONS/PIVOT TABLE & GOOGLE SHEET 1 2025.08.18
21 විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටළු සාකච්ජාව (මාණ්ඩලික නිලධාරින් සඳහා) 1 2025.08.19
22 ISO තත්ත්ව කළමනාකරණය පිළිබඳ මූලික දැනුවත් කිරීම 1 2025.08.19
23 යූ ටියුබ් ආශ්‍රිත ප්‍රවර්ධන පුහුණුව 3 2025.08.19-21
24 ආයතනයේ, එදිනෙදා ජීවිතයේ ගැටළු විසඳා ගැනීම, ප්‍රායෝගික ක්‍රම ඇතුළත් මනෝවිද්‍යාත්මක උපදේශනය 1 2025.08.20
25 වාහන නඩත්තුව, දෛනික ධාවන සටහන් පරික්ෂාව හා වාහන අපහරණය කිරීම 1 2025.08.20
26 සමථකරණය 1 2025.08.20
27 දේපළ තහනමට ගැනීමේ ක්‍රියාවලිය (පළාත් පාලන ආයතන සඳහා) 1 2025.08.21
28 GOOGLE OPTIONS/PIVOT TABLE & GOOGLE SHEET 1 2025.08.22
29 PHOTOSHOP Certificate Course 5 2025.08.25-29
30 අධිකරණ ක්‍රියාවලිය 2 2025.08.26-27
31 කාර්යාල විදුලි උපකරණ නඩත්තුව 1 2025.08.26
32 බදු අයකිරීමට අදාළ රාජකාරි ඉටුකිරීමේ පුහුණු වැඩසටහන - ඉඩම් දෙපාර්තමේන්තුව 3 2025.08.27-29
33 පළාත් පාලන ආයතනවල අයවැය කළමනාකරණය 2 2025.08.27-28
34 ආයතනගත දරුවන් සම්බන්ධයෙන් එම ආයතනවල නිලධාරින් විසින් කටයුතු කල යුතු ආකාරය - පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව 1 2025.08.29