පුහුණු වැඩසටහන | දින ගණන | පැවැත්වෙන දිනයන් | වෙනත් |
---|---|---|---|
නවක සංවර්ධන නිලධාරී සේවාරම්භක පුහුණුව-III වන කණ්ඩායම | 12 | 2022.12.02,06,08,09,13-16,20-22 | |
ගිණුම් කටයුතු සහ ආයතනික කටයුතු පුහුණුව (දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව) | 02 | 2022.12.01-02 | |
විශ්‍රාම වැටුප් ( දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය) | 02 | 2022.12.08-09 | |
පුහුණුකරුවන් පුහුණු කිරීම- TOT | 05 | 2022.12.12-16 | |
නායකත්ව හැකියාව හා කණ්ඩායම් හැඟීම් වර්ධනය (කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය) | 01 | 2022.12.19 | |
රාජකාරී කටයුතු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියා පිළිවෙත | 01 | 2022.12.24 | |
මූලික විමර්ශනය හා විධිමත් විනය පරීක්ෂණ පැවැත්වීම-අවසන් අදියර | 01 | ||
SPSS පුහුණු වැඩසටහන | 05 | ||
නිවේදන කටයුතු වල යෙදෙන නිලධාරීන් පුහුණු කිරීම (ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) | 05 |