| 1 | ප්‍රසම්පාදනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 2026 - සෙනසුරාදා කණ්ඩායම | 5 | 2026.10.03, 10, 17, 24, 31 |
| 2 | ප්‍රසම්පාදනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 2026 - ඉරිදා කණ්ඩායම | 3 | 2026.10.04, 11, 18 |
| 3 | මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව | 6 | 2026.10.03, 04, 09, 16, 23, 30 |
| 4 | දකුණු පළාත් පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ගිණුම් කටයුතු පිළිබඳ පුහුණු වැඩසටහන් මාලාව - තංගල්ල කලාපය | 1 | 2026.10.14 |
| 5 | දකුණු පළාත් පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ගිණුම් කටයුතු පිළිබඳ පුහුණු වැඩසටහන් මාලාව - තංගල්ල කලාපය | 1 | 2026.10.15 |
| 6 | ප්‍රසම්පාදන ක්‍රියාවලිය (පළාත් පාලන ආයතන සඳහා) | 3 | 2026.10.20-22 |
| 7 | නවක සත්ත්ව සංවර්ධන උපදේශක නිලධාරීන් සඳහා සේවාරම්භක පුහුණුව | 2 | 2026.10.01-02 |
| 8 | දකුණු පළාත් තාක්ෂණ සේවයේ නවක නිලධාරීන් සඳහා සේවාරම්භක පුහුණුව | 7 | 2026.10.01-02, 07-08, 23, 27-28 |
| 9 | ද. ප. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද සහායක / සහායිකාවන් සඳහා එක්දින පුහුණු වැඩසටහන | 1 | 2026.10.15 |
| 10 | දකුණු පළාත් සංවර්ධන නිලධාරී සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අදාළ පුහුණු වැඩසටහන | 2 | 2026.10.01-02 |
| 11 | රාජ්‍ය නිලධාරීන් සඳහා AI තාක්ෂණික පුහුණු වැඩසටහන | 1 | 2026.10.01 |
| 12 | INTERNET & E-MAIL | 2 | 2026.10.01-02 |
| 13 | Microsoft PowerPoint (Advance) | 3 | 2026.10.05-07 |
| 14 | දකුණු පළාත් පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ගිණුම් කටයුතු පිළිබඳ පුහුණු වැඩසටහන් මාලාව - මාතර කලාපය | 1 | 2026.10.06 |
| 15 | දකුණු පළාත් පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ගිණුම් කටයුතු පිළිබඳ පුහුණු වැඩසටහන් මාලාව - මාතර කලාපය | 1 | 2026.10.07 |
| 16 | දකුණු පළාත් පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ගිණුම් කටයුතු පිළිබඳ පුහුණු වැඩසටහන් මාලාව - මාතර කලාපය | 1 | 2026.10.08 |
| 17 | දකුණු පළාත් පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ගිණුම් කටයුතු පිළිබඳ පුහුණු වැඩසටහන් මාලාව - මුලටියන කලාපය | 1 | 2026.10.22 |
| 18 | දකුණු පළාත් පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ගිණුම් කටයුතු පිළිබඳ පුහුණු වැඩසටහන් මාලාව - මුලටියන කලාපය | 1 | 2026.10.23 |
| 19 | දකුණු පළාත් පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ගිණුම් කටයුතු පිළිබඳ පුහුණු වැඩසටහන් මාලාව - මුලටියන කලාපය | 1 | 2026.10.27 |
| 20 | දකුණු පළාත් පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ගිණුම් කටයුතු පිළිබඳ පුහුණු වැඩසටහන් මාලාව - දෙණියාය කලාපය | 1 | 2026.10.28 |
| 21 | දකුණු පළාත් පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ගිණුම් කටයුතු පිළිබඳ පුහුණු වැඩසටහන් මාලාව - දෙණියාය කලාපය | 1 | 2026.10.29 |
| 22 | ආයතන කාර්ය මණ්ඩලය සඳහා පුහුණු වැඩසටහන - ද.ප. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය | 5 | 2026.10.07-09, 15-16 |
| 23 | නිවාඩු භාර නිලධාරියාගේ කාර්යභාරය හා වගකීම | 1 | 2026.10.08 |
| 24 | පරිගණක දෘඩාංග | 2 | 2026.10.08-09 |
| 25 | ස්ථාවර වත්කම් CIGAS වැඩසටහනට ඇතුළත් කිරීම හා තුලනය කිරීම | 2 | 2026.10.12-13 |
| 26 | ක්‍රියාවලි වැඩිදියුණු කිරීම පිළිබඳ සහතිකපත් පාඨමාලාව - අධ්‍යාපන අමාත්‍යාංශය | 3 | 2026.10.13-14, 28 |
| 27 | පස් අවුරුදු සැලැස්ම හා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම - සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව | 1 | 2026.10.13 |
| 28 | ස්ථාවර වත්කම් කළමනාකරණය | 1 | 2026.10.14 |
| 29 | යූ ටියුබ් ආශ්‍රිත ප්‍රවර්ධන පුහුණුව | 3 | 2026.10.14-16 |
| 30 | පළාත් සභා මුදල් රීති | 2 | 2026.10.14-15 |
| 31 | වැටුප පරිවර්තන - සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව | 2 | 2026.10.16-17 |
| 32 | සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සතු කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන | 1 | 2026.10.17 |
| 33 | PHOTOSHOP Certificate Course | 5 | 2026.10.19-20, 28-30 |
| 34 | වැටුප පරිවර්තන - ප්‍රධාන ලේකම් කාර්යාලය | 2 | 2026.10.21-22 |
| 35 | AI තාක්ෂණය යොදා ගන්නා ආකාරය | 2 | 2026.10.21-22 |
| 36 | GOOGLE OPTIONS/PIVOT TABLE & GOOGLE SHEET | 1 | 2026.10.23 |
| 37 | රැස්වීම් කළමනාකරණ ශිල්පීය ක්‍රම | 1 | 2026.10.23 |
| 38 | පරිගණක ආශ්‍රිතව හා (Cloud Space) ලිපිගොනු සංරක්ෂණය | 2 | 2026.10.26-27 |
| 39 | ELECTRONIC TRANSACTION ACT, DATA PROTECTION ACT & CYBER SECURITY LAW | 1 | 2026.10.27 |
| 40 | කොන්ත්‍රාත් පරිපාලනය | 2 | 2026.10.28-29 |