මෙහෙවර

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ඇති කිරීම වෙනුවෙන් දකුණු පළාතේ මානව සම්පත වැඩි දියුණු කිරීමෙහිලා පොදු, පෞද්ගලික, සේවාමය හා ආයතනික අවශ්‍යතා මත පදනම්ව ඉහළමට්ටමේ ගුණාත්මකතාවයකින් යුතු පුහුණු හා උපදේශන සේවා සැපයීම, කළමනාකරණ සංවර්ධන ක්‍රමෝපාය හඳුන්වාදීම තුළින් පළාතේ තිරසාර සංවර්ධනයට දායක වීම.