කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය - දකුණු පළාත වැඩසටහන් සදහා අය කිරීම්

දේශන ශාලා ගාස්තු

ශාලා අංකයශාලාවඇතුලත් කල
හැකි සංඛ්‍යාව
ගාස්තුව (රු.)ගාස්තුව (රු.) – පැය 04 කට
අඩු කාලයක් සදහා
H – 1ප්‍රධාන ශාලාව
(වායු සමීකරණ සහිත)
8015,000.007,500.00
H – 4පරිගණක විද්‍යාගාරය 254,500.00 2,250.00
H – 5දේශන ශාලාව
(වායු සමීකරණ රහිත)
1505,000.00 2,500.00
H – 5දේශන ශාලාව
(වායු සමීකරණ සහිත)
15012,500.00 6,250.00
H – 6දේශන ශාලාව
(වායු සමීකරණ සහිත)
456,250.00 3,250.00
H – 7දේශන ශාලාව
(වායු සමීකරණ සහිත)
406,250.00 3,250.00
H – 8දේශන ශාලාව
(වායු සමීකරණ රහිත)
453,500.001,750.00

මෙම ශාලා ගාස්තුව පැය 08ක් සදහා පමණි. ඊට අමතරව ශාලාව භාවිතා කරන සෑම පැයකටම ශාලා ගාස්තුවෙන් 1/10ක මුදලක් අය කරනු ලැබේ.