පුහුණු වැඩසටහන | දින ගණන | පැවැත්වෙන දිනයන් | වෙනත් |
---|---|---|---|
ප්‍රසම්පාදන ක්‍රියාවලිය | 03 | 2023.05.02-04 | |
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය | 03 | 2023.05.02-04 | |
ADVANCE ACCESS | 03 | 2023.05.02-04 | |
වැටුප් පරිවර්තන | 02 | 2023.05.09-10 | |
විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම හා විගණන විමසුම් අවම කිරීම | 02 | 2023.05.09-10 | |
NEW CIGAS | 05 | 2023.05.09-13 | |
නවක සංවර්ධන නිලධාරී සේවාරම්භක පුහුණුව -IV වන කණ්ඩායම | 12 | 2023.05.09-26 | |
ගබඩාකරණය හා භාණ්ඩ සමීක්ෂණය | 02 | 2023.05.11-12 | |
විශ්‍රාම වැටුප් | 02 | 2023.05.11-12 | |
පෞද්ගලික ලිපිගොනුකරණය | 02 | 2023.05.16-17 | |
වාහන අනතුරු හා අලාභ හානි වාර්තා කිරීම | 02 | 2023.05.16-17 | |
GRAPHIC DESIGN | 03 | 2023.05.16-18 | |
ආයතන සංග්‍රහය හා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති | 02 | 2023.05.18-19 | |
ආපදා කළමනාකරණය | 02 | 2023.05.18-19 | |
ව්‍යාපෘති යෝජනා සකස් කිරීම | 02 | 2023.05.23-24 | |
ලිිගොනුකරණය, රාජකාරී ලිපි ලිවීම හා කාර්යාල සටහන් ලිීවීම | 02 | 2023.05.23-24 | |
MICROSOFT POWERPOINT (ADVANCE) | 03 | 2023.05.23-25 | |
කාල කළමනාකරණය | 01 | 2023.05.25 | |
රජයේ ඉඩම් කළමනාකරණය | 02 | 2023.05.25-26 | |
කාර්යාල විදුලි උපකරණ නඩත්තුව | 01 | 2023.05.26 | |
ඵලදායිතා සංකල්ප | 01 | 2023.05.30 | |
දැනුම් කළමනාකරණය | 01 | 2023.05.30 | |
නව්‍යකරණය | 01 | 2023.05.31 | |
පරිසර කළමනාකරණය | 01 | 2023.05.31 | |
පරිගණක දෘඩාංග | 02 | 2023.05.30-31 |