පුහුණු වැඩසටහන | දින ගණන | පැවැත්වෙන දිනයන් | වෙනත් |
---|---|---|---|
මුල් ළමාවිය සංවර්ධනය | 02 | 2023.06.01-02 | |
කාර්යාල කළමනාකරණය | 02 | 2023.06.01-02 | |
INTERNET AND E-MAIL | 02 | 2023.06.01-02 | |
පාසල් කාර්යය මණ්ඩලය සඳහා ආයතනික කටයුතු පිළිබඳ පුහුණු වැඩමුලුව | 03 | 2023.06.06-08 | |
ස්ථිර පත්වීම් ලද බහු කාර්යය සංවර්ධන සහායක නිලධාරි සඳහා සේවාරම්භක පුහුණුව – 1 වන කණ්ඩායම | 05 | 2023.06.06-10 | |
PAY ROLL | 05 | 2023.06.06-10 | |
ආකල්ප වර්ධනය | 01 | 2023.06.07 | |
රියදුරු ධාරිතා සංවර්ධනය – 2 අදියර | 02 | 2023.06.09-10 | |
ඵලදායිතා තත්ත්ව මෙවලම් | 03 | 2023.06.13-15 | |
නව්‍යකරණය | 01 | 2023.06.16 | |
මූලීක විමර්ශන, පැමිණිලි මෙහෙයවීම හා චෝදනා පත්‍ර සකස් කිරීම | 04 | 2023.06.13-16 | |
MULTIMEDIA DESIGN | 04 | 2023.06.13-16 | |
නිවාඩු භාර නිලධාරියාගේ කාර්යභාරය හා වගකීම | 01 | 2023.06.14 | |
වැටුප් පරිවර්තන | 02 | 2023.06.20-21 | |
ස්ථිර පත්වීම් ලද බහු කාර්යය සංවර්ධන සහායක නිලධාරි සඳහා සේවාරම්භක පුහුණුව – 2 වන කණ්ඩායම | 05 | 2023.06.20-24 | |
මූලික පරිගණක පුහුණුව (පරිගණක පිලිබඳ මූලික දැනුම නොමැති නිලධාරීන් සඳහා) | 03 | 2023.06.20-22 | |
ආතති කළමනාකරණය | 01 | 2023.06.21 | |
ලිිගොනුකරණය, රාජකාරී ලිපි ලිවීම හා කාර්යාල සටහන් ලිීවීම | 01 | 2023.06.22-23 | |
VOICE TRAINING | 02 | 2023.06.27-28 | |
ආයතන සංග්‍රහය හා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති | 02 | 2023.06.27-28 | |
COMPUTER NETWORKING | 02 | 2023.06.27-28 | |
පාරිභෝගික සබඳතා කළමනාකරණය (Customer Relationship Management – CRM) | 01 | 2023.06.28 | |
ප්‍රථමාධාර (සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ප්‍රමුඛ) | 01 | 2023.06.30 |