MDTI
Southern Province
Wakwella, Galle
හැඳින්වීම
අපගේ දැක්ම
ශ්‍රී ලංකාව තුළ විශිෂ්ටතම කළමනාකරණ සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය බවට පත් වීම.
අපගේ මෙහෙවර
සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ඇති කිරීම වෙනුවෙන් දකුණු පළාතේ මානව සම්පත වැඩි දියුණු කිරීමෙහි ලා පොදු, පෞද්ගලික, සේවාමය හා ආයතනික අවශ්‍යතා මත පදනම්ව ඉහළ මට්ටමේ ගුණාත්මකතාවයකින් යුතු පුහුණු හා උපදේශන සේවා සැපයීම, කළමනාකරණ සංවර්ධන ක්‍රමෝපාය හඳුන්වාදීම තුළින් පළාතේ තිරසාර සංවර්ධනයට දායක වීම.
අපගේ අගයන්
අපගේ කාර්යභාරය