Skip to content
MDTI
Southern Province
Wakwella, Galle
+94912246716
+94912246716
mdtisp@hotmail.com
mdtisp@hotmail.com
Open Menu
අප ගැන
හැඳින්වීම
සංවිධාන සටහන
පුහුණු වැඩසටහන්
මාර්තු
ආයතනික පහසුකම්
ශාලා පහසුකම්
නේවාසික පහසුකම්
ආපනශාලා පහසුකම්
වෙන් කිරීම් හා ගෙවීම් කටයුතු
බාගත කිරීම්
අප අමතන්න
Close Menu
වෙන් කිරීම් හා ගෙවීම් කටයුතු
ඉහත සඳහන් කර ඇති පහසුකම් අප සතු වන අතර අධ්යක්ෂ නමට ලිපියක් එවීම මගින් හෝ ෆැක්ස් පතක් එවීම මගින් වෙන් කිරීම් කටයුතු සිදු කර ගත හැකිය.
*** ලිඛිතව ඉල්ලීම් ලිපිය ලැබෙන තුරු වැඩසටහන හෝ නේවාසික වීම සම්බන්ධ වෙන් කිරීම ස්ථිර කරනු නොලැබේ.
*** වැඩසටහන් පැවැත්වීමට දින 10කට පෙර අදාළ වැය ඇස්තමේන්තුවෙන් 50%ක අත්තිකාරමක් ගෙවා වෙන් කිරීම තහවුරු කල යුතුය. එම අත්තිකාරම් මුදල කිසිදු හේතුවක් නිසා නැවත ගෙවීම් කරනු නොලබන අතර ඉදිරි වැඩසටහන් වෙනුවෙන් හිලව් කිරීමක්ද සිදු නොකරනු ලබයි.
චෙක්පතකින් ගෙවීම් කටයුතු සිදු කරනු ලබන්නේ නම්,
“අධ්යක්
ෂ – කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය
”
නමට නිකුත් කල යුතුය.
(
ගිණු
ම් අංකය – 1587521 – ලංකා බැංකුව, ගාල්ල.
)
දුරකථන අංකය හා ෆැක්ස් අංකය –
091 2246716
ඊ මේල් ලිපිනය –
mdtisp@hotmail.com
වෙබ් ලිපිනය –
www.mdtisp.lk
වෙනත් විශේෂ කරුණු
අප ආයතනය මහජන මුදලින් නඩත්තු කරනු ලබන රජයේ ආයතනයකි. එම නිසා අප ආයතනයේ සම්පත් ප්රවේශමෙන් පරිහරනය කල යුතුය. දේශණ ශාලා බිත්ති වල පුහුණු වැඩසටහන් වලට අදාල සටහන් හෝ පත්රිකා ඇලවීම නොකල යුතුය.
ඔබ දේශණ ශාලා හෝ නේවාසිකාගාර භාවිතා කිරීමට ප්රථම ඒවායේ ඇති උපකරණ නිසි පරිදි ක්රියාත්මක වන්නේ ද යන්න පරීක්ෂා කර බලා යම් දෝෂයක් පැවතියහොත් ඒ බව අප ආයතනයේ සම්බන්ධීකාරක නිලධාරී වෙත දැනුම් දිය යුතු අතර ඔබ අතින් ආයතනයේ සවිකර ඇති උපකරණ වලට හා ආයතනයේ සම්පත් වලට යම් හානියක් සිදු වුව හොත් එම අලාභයේ වටිනාකම ඔබ විසින් ගෙවිය යුතු වේ.
Scroll to Top