COVID – 19 තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවය ආරක්ෂාවන පරිදි සහ රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්ණායක වලට අනුව සීමිත පුහුණු වැඩසටහන් ප්‍රමාණයක් පමණක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, පුහුණු වැඩමුළු සඳහා සහභාගී වන නිලධාරීන් ද අනිවාර්යෙන් ම මුව ආවරණ (Face Masks) පැළැඳ සෞඛ්‍ය නිර්ණායක වලට අනුකූලව පුහුණු වැඩසටහන සඳහා සහභාගී විය යුතු බව වැඩිදුරටත් දන්වමි.
වැඩසටහන | පැවැත්වෙන දිනය/දිනයන් | අයැදුම | පුහුණු සටහන් |
---|---|---|---|
වාර්ෂික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම | 2021.01.26 | පුහුණුලාභීන් තෝරාගෙන අවසන් බව කරුණාවෙන් සළකන්න. | |
උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම - පළාත් ආදායම් දෙපාර්තමේන්තුව | 2021.01.21 | පුහුණුලාභීන් තෝරාගෙන අවසන් බව කරුණාවෙන් සළකන්න. | පුහුණු සටහන් 01 |
New CIGAS | 2021.01.29 2021.01.30 2021.01.31 | පුහුණුලාභීන් තෝරාගෙන අවසන් බව කරුණාවෙන් සළකන්න. |